අදත් මාළු නෑ! සාලයොත් රු 600යි !ලින්නෝ රු 1200යි

0
94
dav

 

පහුගිය දවස් වල මිගමුව දූව පිටිපන ලෙල්ලමේ හැම තැනම වගේ තිබුන සාලයොත් අද දකින්න නැ.

ඒ හින්දම සාලයන්ගේ මිළ තියෙන්නෙත් රු 600ටත් උඩින්.

ලින්නෝ ගිණි ගණන් .හොද ප්‍රමිතියේ ලින්⁣නෝ රු 1200ක්.
නොම්බර දෙකේ එකත් රු 800කට උඩින් කිලෝවක් .
මිමැටි රු 1000යි.

අනික් වර්ගත්.හිඟයි.මිලත් ඉහලයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here