මිගමු නගරාධිපතිගේ වැඩභාර ගැනිමේ උත්සවයට ආගමික නායකයන්ට ආරාධනයක් තිබුනේ නැද්ද?

0
296

 

නීතිඥ රොබට් හීන්කේන්ද මිගමුව මහනගර සභාවේ 19 වන නගරාධිපතිවරයාය.

මිගමුවේ මෙතෙක් පැවැති සම්ප්‍රදාය වි තිබුනේ නගරාධිපතිවරයා වැඩභාර ගන්නා අවස්ථාවට සියලුම ආගමික නායකයන්ද එක්ව සිටිමය.

එහෙත් ඊයේ (02)පැවැති වැඩ බාරගැනිමේ උත්සවයේදි එවැන්නක් සිදු නොවිම කැපි පෙනුනේ අනෙකුත් සභාවන් වල මෙම අවස්ථාව සඳහා සියලුම ආගමික නායකයන් එක්ව සිටිම නිසාය.

මේ ගැන විවිධ පාර්ශවයන් අතර මෙන්ම දේශපාලන සමාජය තුලද පවතිනුයේ එතරම් ප්‍රසාද ජනක හැඟිමක් නොවන බව අප අමතා කථා කළ කිපදෙනෙකුම කියා සිටියහ.

නිමල් ප්‍රනාන්දු

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here