මීගමුවේ මුස්ලිම්වරුන් හජ්ජි උත්සවය සමරයි

0
156

WhatsApp Image 2025 06 07 at 08.28.52 4d6f6b01 WhatsApp Image 2025 06 07 at 08.28.52 8f266cbb WhatsApp Image 2025 06 07 at 08.28.51 e3217434

අද දින මුස්ලිම්වරුන්ගේ  හජ්ජි උත්සවය  පැවැත්වෙනවා. මේම උත්සවය වෙනුවෙන් මීගමුව පිරියාමුල්ලේ යුසුෆ් තකියා මස්ජීදයේ සලාත් නැමදුම් පැවැත්වුණි. ප්‍රධාන පූජකතුමා ලෙස ධර්ම දේශනය පැවැත්වුයේ නසාර් මවුලවිතුමා විසින්. හජ් නැමදුමෙන් සහ ඒ දේශනාවෙන් පසු බැතිමතුන් එකිනෙකා සහෝදරත්වය බෙදාගන්තා. පසුව මීගමුව පෙරියමුල්ලේ මුස්ලිම් සුසාන භූමියට පැමිණි ඔවුන් තමාගේ වියෝ වූ දෙමාපියන් සහ පවුලේ ඥාතීන් හටත් සියලු දෙනාටම ඒ මියගියා සියලු දෙනාටම පින් අමෝදන් පිණිස ඒ සජ්ඣායන යාඥාවේ නිරතවුහ .

ඒම්.ඒස්.ඒම් මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here