ගුවන් අනතුරෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙකු පමණි!

0
123

ඉන්දියාවේ ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් ගණන 2කක් යැයි කි times now ඉන්දිය රූපවාහිනිය ,එම පුවත නිවරදි කරමින් දැන් කියා සිටින්නේ දිවි ගලවා ගෙන ඇත්තේ එක් අයෙකු පමණක් බවය.

මිට පෙර Times now වාර්තා කර තිබුනේ ඉන්දිය ජාතිකයෙකු හා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දිවි ගලවා ගෙන ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here