දැන් දවස් ගණනක ඉදන් මිගමුවටත් මාළු හිඟවෙලා මිළත් දවස ගානේ ඉහල යනව
අදත් මිගමුව දූව පිටිපන ලෙල්ලමේ සාලයොත් අද දකින්න නැ.
ඒ හින්දම සාලයන්ගේ මිළ තියෙන්නෙත් රු
900 ක් වගේ ඉහල ගිහින්.
ලින්නෝ ගිණි ගණන් .හොද ප්‍රමිතියේ ලින්නෝ රු 1100ක්.
නොම්බර දෙකේ එකත් රු 800කට උඩින් කිලෝවක් .
අනික් වර්ග උනත් ඉතාමත් අඩුවෙන් තමයි තියෙන්නේ .ඒ හින්දම ඒ වර්ගයකම මිළ ඉහල ගිහින්.
අලගුඩුවෝ රු 1200යි බලයා ඇටවල්ලා රු 900යි .