මාළු හිඟයි ! ලෙල්ලම පාලුයි !.සාලයා 950යි.

0
71

 

අද සෙනසුරාදා , සතිය පුරා රස්සාවට යන හුඟදෙනෙක් අද තමයි මාලු ටිකක් ගන්න ලෙල්ලම පැත්තට එන්නේ.

ඒ ගෙදර කෑමට විතරක්ම නෙමේ තම⁣න්ගේ සුරතල් සතුන්ටත් මාළු ටිකක් අරගෙන යන්න.

හැබැයි ඉතින් අද හොඳ නෙමෙයි වගේ මාලු ගන්න එන අයට

සාලයො ඇවිත් තියෙන්නෙත් බොහොම ටිකයි.ඒ හින්දම මිළත් ඉහලයි.කිලෝවක් රු 950ක්.

අලගුඩුවෝ,බලයෝ, වගේ මාළු තොගත් ඇවිත් නැහැලු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here