ඊයේට සාපේක්ෂව අද මාළු හොදටම හිඟයි.සාලයොත් අද වැඩිපුර ඇවිත් නැ වගේ .පහුගිය දවස්වල රු 500ගිය සාලයෝ අද 600 පැනල තමයි විකිනෙන්නේ.
ලින්නොත් හිඟයි .පොඩි ලින්නෝ රු 650 ක් වෙනව.
අනික් මාළු වර්ගත් කියන්න තරම් අද ඇවිත් නැ.
හැබැයි ඊයේ නම් මාළු ටිකක් තිබුන.ඊයේ රු 150ට ගිය කරට්ටයොත් අද නෑ.












