මීගමුව, ප්‍රජා පොලිසියේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

0
539

 

මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයේ, ප්‍රජා පොලිස් ඒකකය මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (02/07/2025) සවස මීගමුව නගරයේ ඔරලෝසු කනුව අබියසදී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා මීගමු පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් මෙන්ම, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන්, සහ සිවිල් ක්‍රියාදරයන් පිරිසක් සහභාගි වූහ.
මත්ද්‍රව්‍ය වලට ලොල්වීමෙන් සිදුවන ආදීනව ප්‍රකාශ වන පුවරු ප්‍රදර්ශනය කරමින් සහ මාර්ගයේ ගමන් කළ සියලු දෙනා වෙත දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා හරිමින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන මීගමු නගරයේදී පවත්වනු ලැබීයIMG 20250702 WA0101 IMG 20250702 WA0100 IMG 20250702 WA0099 IMG 20250702 WA0098 IMG 20250702 WA0097 IMG 20250702 WA0096 IMG 20250702 WA0095 IMG 20250702 WA0094 IMG 20250702 WA0093 IMG 20250702 WA0092 IMG 20250702 WA0091 IMG 20250702 WA0090 IMG 20250702 WA0089 IMG 20250702 WA0088 IMG 20250702 WA0087 IMG 20250702 WA0086 IMG 20250702 WA0103 IMG 20250702 WA0109

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here