සංචාරකයන්ව රස්සියාදු නොකර සිස්ටම් හදන්න!

0
265

කටුනායක ගුවන් තොටුපලේ කුලියට දීමට වාහන ඇති මුත් විදේශිය රියැදුරු බලපත්‍රයකින් ලංකාවෙ රිය පැදවීමට අවසර නැත.
මේ බලපත්‍රය ලබා ගැනීමට සංචාරකයින්ට ගමන් මලු සමග වේරහැරට යාමට සිදුවීම ලංකාව ආපසු ගමන් කිරීමකි.
රුපියල් දෙදහක් අය කර නිකුත් කරන ඔය තාවකාලික බලපත්‍රය කටුනායක ගුවන් තොටුපලේදීම සංචාරයකයන්ට විකිණිය හැක.
සංචාරක කර්මාන්තය දිරිමත් කරන තීරණ මිස සංචාරකයින් නොදන්නා රටක රස්තියාදු කරවන මෙවැනි දේ අනුමත නොකරමි.

Those who make decisions should wear the shoes of the tourists and look at the matter !!!

( ලංකාවෙ රියැදුරු බලපත්‍රයෙන් නවසීලන්තයේ වසරක් රිය පැදවීමට අවසර ඇත )

(රෝහණ හෙට්ටිආරච්චිගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here