මිගමුව දූව පිටිපන ලෙල්ලමට අදත් වැඩිපුරම ඇවිත් තියෙන්නේ දැල්ලෝ ,ලින්නෝ සහ සාලයෝ හුරුල්ලෝ
සාපෙක්ෂව මිළත් නම් තරමක් දුරට අඩුවෙලා
. මිට කලින් රු 800කට අලෙවි වු ලින්නා අද රු 650යි.
වෙනදා රු 1100 අලෙවි වු දැල්ලා අද රු 900 යි.රු 650ක් වු සාලයා අද රු500යි.රු1100ක් වු හුරුල්ලා අද රු900යි.රු 900කට එහා මිලකට අලෙවි වු බලයා අද රු750යි












