නිසංසල’ විශේෂ පුහුණු පාසල්වල දරු දැරියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය – මීගමුව නගර සභා භූමියේදි

0
145

මීගමුව / ඡාඇල ‘නිසංසල’ විශේෂ පුහුණු පාසල්වල දරු දැරියන්ගේ නිර්මාණ සහ අත්කම් අලෙවි කරන විශේෂ ප්‍රදර්ශනය සහ වෙළඳසැල දැන් මීගමුව මහ නගර සභාව භූමියේ දී පැවැත්වේ.
ලාබෙට බඩු ගන්න රසවත් ආහාර පාන භුක්ති විඳින්න දැන්මම මීගමුව මහ නගර සභාව භූමියට ඒන්න.
අද සවස් 5.00 දක්වා පමණයි

අරුණ ශාන්ත නෝනිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here