ලොවට කියාපාන ඉතාලි ශ්‍රී ලාංකිකයන්ගේ ආදර්ශමත් එකමුතුව

0
163

 


ඉතාලියේ කසාල්පුස්තේර්ලේංගෝ නගරයේදී එහි වෙසෙන ශ්‍රී ලාංකික එකමුතුව එක්ව පවුල් අතර සුහදතාවය ඇති කිරීම සඳහා ළමයින් වෙනුවෙන් සිංහල හින්දු අවුරුදු උත්සවයක්ද පවත්වන ලදී.එහිදී ලෙයොන් අපෝන්සු දරුවා .සිඟිති අවුරුදු කුමරා තේරිමේ තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නාා ලදී.(ප්‍රථම ස්ථානය දිනා ගත්දරුවා (මැද) දෙවන හා තෙවන ස්ථාන ලැබූ දරුවන් සමඟ ඡායාරූපයේ)

ප්‍රථම ස්ථානය දිනා ගත්දරුවාගෙන් තරගයේ සංවිධායක මහතෙක් මෙම ජයග්‍රහණය පිළිබඳ ඔබ සිතන්නේ කුමක්දැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ සියලුම දෙනාම ජයග්‍රහණය කිරීම මගේ ආසාව බවයි.

රේමන් අපෝන්සු

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here