මාළු මිළ ඉහලට!සාලයා රු 500යි!ලින්නා රු 800යි !බලයා 900යි.

0
400

 

කලකට පසු මාළු මිළ අද තරමක් ඉහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
වෙනදා රු 600කට අලෙවි වු ලින්නා කිලෝවක අද මිළ වන්නේ රු 800කි. සාලයා කිලෝවක් රු 500ටත් වඩා ඉහල මිළකට අලෙවි වේ.
වෙනදා රු 700ක් වු බලයා කිලෝවක් අද රු 900ක් තරම් ඉහල ගොස් ඇත.
කුම්බලාව රු 1200කි.
පොදුවේ ගත් කළ අද මිගමුව දූව පිටිපන මාළු ලෙල්ලමට පැමිණ තිබුන මාළු තොගවලද පැහැදිලි අඩුවක් දක්නට ලැබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here