මීගමු මහනගර සභාවේ කටයුතු නිසි ලෙසින් ආවරණය කිරිම සදහා තාක්ෂණ නිලධාරින් 9 දෙනෙකු සිටිය යුතුව තිබුනද දැන් සිටින්නේ 5 දෙනෙකි.
ඉනුත් දෙදෙනෙකු සේවයට වාර්තා නොකරන අතර ඉන් එක් අයෙකු ප්‍රසුත නිවාඩු නිසා සේවයට නොපැමිණෙනන බව වාර්තාවේ
ඒ අනුව ඇත්තටම දැන් සිටින්නේ තාක්ෂණ නිලධාරින් තිදෙනෙකි.
මේ නිසා විශාල වැඩ කොටසක් අවශ්‍ය පරිදි කඩිනමින් නිමකරගැනිමට නොහැකිව පවතින බවත් මේ නිසා මිගමුවේ බදු ගෙවන ජනයා මහත් අපහසුවට පත්ව ඇති බවත් වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.












