පොලිස් අණත් නොතකා රෝහල අසල යතුරු පැදි ගාල් කිරිම දිගටම?

0
469

 

මිගමුව රෝහල සහ මාරිස්ටෙලා විදුහල අතර පිහිටා ඇති මාවතේ පොලිස් අණද නොතකා දිගටම යතුරු පැදි ගාල් කිරිම සිදුවන බවට රෝහල් කාර්යමණ්ඩලය චෝදනා කර සිටි.

මේ සම්බන්ධයෙන් මිගමුව පොලිස් රථවාහන අංශයෙන් කළ විමසිමකදි කියා තිබුනේ වාහන නවතා තැබිම තහනම් යන පුවරු කිපයක් සපයා ගත යුතුව ඇති බවත් එය සවි කළ පසු නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here