යක්කල පෙසපෙ කාර්යාලයේ සිටි අයට පහර දුන් බවට පෙසපෙ ක්‍රියාකාරින් පසුගිය දිනවල මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබුණි.
ජවිපෙ විසින් පවත්වාගෙන ගිය කාර්යාලය පක්ෂය දෙකඩ විමෙන්ම පසු වසර ගණනාවක් පුරා
පුරා භාවිතා කර තිබුනේ පෙරටුගාමී සමාජ පක්ෂය විසිනි.
කෙසේ වෙතත් පසුගියදා ජවිපෙ පිරිසක් පැමිණ කාර්යාලයේ සිටි අයට පහරදි තිබුනු අතර මේ අශෝභන සිදුවිම මාලිමාවට සහය පලකල අයගේද පිලිකුලට සහ බරපතල විවේචනයට ලක්විය.
සමාජය තුල කවදත් බුහුමනට ලක්ව සිටින පුනරුද පාලනයක් වෙනුවෙන් කැපවු ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා මේ යක්කල සිදුවිම ගැන බරපතල විවේචනයක් සිය ෆේස් බුක් පිටුවට මෙසේ එක්කර තිබුණි.
මේ යක්කල යකා නැටිල්ලට මිගමුවෙනුත් මාලිමා මන්ත්‍රීවරුන් පිරිසක් ගොස් තිබුන බවද සැලය.













