බලයා මිළ පහලට…

0
321

.

මිගමුව දූව පිටිපන ලෙල්ලමේ පසුගිය  දිනවල මාළු මිළ පැවතියේ වැඩිත් නැති අඩුත් නැති තත්වයකය.

එහෙත් අද තත්වය තරමක් වෙනස්වි ඇත.

සති කිපයකට පසු අද බලයා මිළ පහත වැටි ඇත.කිලෝවක් රු 600කට අලෙවි වේ.පසුගිය දිනවල බලයා කිලෝවක් අලෙවි වුයේ රු 800කටය.ඒ අනුව බලන කළ අද මිළ සැලකිය යුතු ලෙසින් පහල ගොස් තිබේ.

මේ අතර ලින්නා මසුන් තොගද සැලකිය යුතු ප්‍රමාණයක් ලෙල්ලමට අද පැමිණ තිබේ.

මේ අනුව ලින්නා කිලෝවක මිළ රු 500ත් 800ත් අතර මිළ පරාසයක පවති. කුඩා ප්‍රමාණයේ කිලෝවක මිළ රු 500කි.

සාලයා මසුන් තොග අද සැලකිය යුතු ලෙසින් පැමිණ නැත

එබැවින් අද සාලයා කිලෝවක් කිලෝවක් රු 400ක් පමණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here