දූෂණයට එරෙහිව පිලිපිනයේත් විරෝධතා !

0
416

පිලිපීන ජනතාව දුෂණයට එරෙහිව පාරට බසිති
*************************************
අද පිලිපීන ජනතාව සිය අගනුවර වන මැනිලා නුවර වීදිවලට බැස දුෂණයට එරෙහිව තම හඬ නැගුහ.එහි මුදල් අමාත්‍යංශය ම ප්‍රකශ කරන පරිදි 2023 සිට 2025 වර්ෂ දෙක ඇතුලත අගනුවර ගංවතුර පාලනය කිරීමන සඳහා වෙන කල මුදල් වලින් ඇමරිකානු ඩොලර් බිලියන 2.1 (පෙසෝ බිලියන 118.5) අවභාවිතයට ලක්ව ඇති බවය.පෙළපාලිය සාමකාමී වුවද ජනාධිපති මැදුරට යන මාර්ගයේ මාර්ග බාධක පන්බව තිබුණි.
මෑතදී බංගලාදේශය සහ පසුගිය දෙසතියට පෙර නේපාලයේ ජනතාව පාරට බැසීම මගින් පෙන්වාදෙන්නේ තම වුවමන්වන් ට පාලකයන් නිසි ප්‍රතිකර්ම නොයොදන විට ජනතාව පාරට බැසීම තම සටන් ක්‍රමය බවට පත් කර ගැනීමේ ප්‍රවනතාවයක් මතු වී ඇති බවය.

(දයා තිරාණගමගේ ෆේස්බුක් පිටුවෙනි)

Tarpaulin 837x628 1 Rally1 837x628 1 rally3 837x628 1

පිලිපන දුෂණ විරෝධි අරගලය නායකයන් සදහන් කර තිබුනේ – රට තුළ දූෂණය නැවැත්විය හැක්කේ ක්‍රමය වෙනස් කිරීමෙන් පමණක් බවය

FB IMG 1758122337000FB IMG 1758122366546

දුෂණයට එරෙහිව නැ.ටිමෝරයේත් විරෝධතා

මේ අතර නැ.ටිමෝර තරුණ, සිසු ව්‍යාපාරය දින තුනක් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින් ටිමෝර රජය⁣ට අභියෝග කර සිටියේ මන්ත්‍රින් 65 දෙනාට සුඛෝපභෝගි මෝටර් රථ.ලබාදිමට ගනු ලැබු තීරණය මෙන්ම මන්ත්‍රිවරුන්ට ජිවිත කාලයම දක්වා විශ්‍රාම වැටුප ලබාදිමට කර යෝජනවාද අහෝසි කරන ලෙසය.

විරෝධතා හමුවේ මේ යෝජනා ඉවත් කරගැනිමට  ආණ්ඩුව තීරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here