මිගමුව දූව පිටිපන ලෙල්ලමට අදත් වැඩිපුරම ඇවිත් තියෙන්නේ ලින්නෝ .සාලයා තොග පැමිණිම හරිම හිඟයි වගේ .
මේ හින්දම වෙනදට වඩා අද සාලයා මිළ ඉහල ගිහින්.
රු 250ත් රු 300ත් අතර තිබුන සාලයා කිලෝවක මිළ අද රු 400ක්
කුම්බලා පැටව් ( පූච්චෝ) කිලෝවක් රු 400ත් රු 450 ත් අතර මිලකට අලෙවි වෙනව
ලින්නා මිළ නම් පහල ගිහින්.ව
අද කිලෝවක් රු 500 ත් රු 650 ත් අතර මිළක පවතිනව.
බලයි රු 600ත් රු 700 අතර මිළකට අලෙවි වෙනව.
අද කෙලවල්ලෝ නම් රු 1300යි..












