සාලිය සහෝදරයාගේ අවසන් කටයුතු හෙට (25)

0
230

සහෝදර සහෝදරියනි, නොවැළැක්විය හැකි හේතුවක් නිසා සාලිය සහෝදරයාගේ අවමඟුල් කටයුතු වල දින වෙනස් කිරීමට සිදුව තිබේ.

ඒ අනුව අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය 2025.09.25 බ්‍රහස්පතින්දා දින පෙ.ව 8.00 සිට මීගමුව වෙස්ටන් අවමංගල්‍යය උත්සව ශාලාවේ තැම්පත් කෙරෙන අතර එදිනම ප.ව 4.00 අවසන් කටයුතු මීගමුව පොදු සුසාන භූමියේදි සිදුකරන බව දැනුම් දෙනු ලැබේ. (ප්‍රභාතයේ අපි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here