මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද දිනයේත් වැඩිපුරම පැමිණ ඇති මසුන් තොග වන්නේ බලයා ලින්නෝ සහ සාලයන්ය
පසුගිය දින කීපය තුලම මාළු මිළ සැලකිය යුතු ලෙසින් පහල යමින් තිබුණි.
පසුගිය දිනවලට වඩා අද මාළු මිළ තවත් පහලට ගොස් තිබේ.
අද සාලයා කිලෝවක් රු 250කි.බලයා රු 550කි.ලින්නා රු 500කි.
කුම්බලා මසුන් කිලෝවක් රු 600කි.












