18 කණුව බස් ස්ටෑන්ඩ් එක කියන්නේ ඉතාමත් කුඩා වැස්සකටත් එතන වතුර රැඳෙන සහ වැස්සක් වෙලාවකට මිනිස්සුන්ට හරියට නොතෙමී ඉන්නවත් තැනක් නැති ස්ටෑන්ඩ් එකක්. එතනට ඉතා විශාල බස් සංඛ්‍යායාවක් එන තැනක්.
ඉතා විශාල මගීන් පිරිසක් එකතුවෙන තැනක්.
එතන පාරට අවහිරයක් නොවන පරිදි බස් තුනක් විතර නවත්තන්න පුළුවන් බස් පාකින් බේ එකක් හදලා මිනිස්සුන්ට වැස්සක් වෙලාවක නොතෙමී ඉන්න පුළුවන් විදියට සංවර්ධනය කරන්න පුළුවන්නම් ඒක මිනිස්සුන්ට කරන ලොකු සේවයක් වෙයි. මේ වෙනුවෙන් මිනිසුන්ට එකතුවෙලා ඉල්ලිමක් කරන්න පුළුවන්නම් මාර වටිනවා. අලුත් රජයේ කටුනායක සීදුව නගර සභාවේ මහජන නියෝජිතයන්ගේ අවධානය පිණිසයි.
( කටුනායක සීදුව වෙනුවෙන් ක්‍රියාත්මක ෆේස්බුක් පිටුවකිනි)













