කාලෙකට පස්සේ අද ලෙල්ලමට හුරුල්ලෝ ඇවිත් !

0
390

සෑහෙන කාලෙකට පස්සෙ මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද හුරුල්ලා මසුන් තොග ඇවිල්ලා .
කිලෝවක මිළ රු 650යි

අද සාලයා රු 300යි,ලින්නා රු 650යි,කුම්බලාවා රු 650යි

 

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here