කටාන ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයක් !

0
420

කටාන නගර සංවර්ධන සැලසුම සඳහා වෙන්කර තිබූ ඉඩමක් දේශපාලන මැදිහත්වීමෙන් එය බලහත්කාරයෙන් අල්ලා ගැනිමට  විරුද්ධත්වය පලකරමින් කටාන ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් විරෝධතාවය පලකරමින් උද්ඝෝෂණයක නියැලුනේය

IMG 20251006 WA0125 IMG 20251006 WA0126 IMG 20251006 WA0127 IMG 20251006 WA0128 IMG 20251006 WA01291 IMG 20251006 WA0130 IMG 20251006 WA0131
විරෝධතා කරුවන් කියා සිටියේ ඉඹුල් ගහ වාඩිය ඉඩම කටාන රෝහල බස් නැවතුම්පොළ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු ඇතුළු රාජ්‍ය ආයතන මෙන්ම සුපිරි වෙළඳසැල් මෙම නගරයේ සැලසුම සඳහන් වී තිබූබවයි
විරෝධතා කරුවන් විසින් කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නිශානි ඉරේෂා ජයකොඩි මහත්මියට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් පසු විරෝධතාවය අවසන් කරමින් විසිරි ගියේය

පියපේම මානික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here