පරිපාලන සහ , දේශපාලන අධිකාරියේ කඹ ඇඳිල්ල නිසා මිගමුවේ සංවර්ධන වැඩ අර්බුදයක..

0
550

 

( 11.30 am ) මිගමුව මහ නගර සභාව තුල පරිපාලන අධිකාරිය දේශපාලන අධිකාරිය අතර දැන් කලක පටන් මතුව ඇති ගැටුම මිගමුවෙි සංවර්ධන කටයුතු වලටද ඉතාමත් නරක විදියට මේ වන විට බලපා ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

පාරකට තාර දැමිම පවා මේ කඹ ඇඳිල්ල තුල අර්බුදයකට ගොසිනි.

පොදුවේ ගත්කළ නගරාධිපතිවරයාගේ  මරාන්තිකම මන්දගාමි බව පිලිබදව මේ වන ව්ට පොදු චෝදනාවක් එල්ලවි ඇත

කෙසේ වෙතත් පුනරුද මන්ත්‍රිලා සහ නගරාධිපතිවරයා අතර පවා දැන් ප්‍රසිද්ධියේ  වාග් සංග්‍රාම පටන් ගෙන තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරයකු කියා සිටියේ දැන් ගැටුම් ඇත්තේ ආණ්ඩු පක්ෂය අතරම බවය.

මේ තත්වය තුල මේ ගැටුම් කඩිනමින් කළමනාකරණය කරනොගන්නේ සැබැවින්ම  මිගමුව තුල නිර්මාණ වනු ඇත්තේ කණගාටුදායක තත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here