මිගමුවේ ධීවරයන්ට අද අමුතු මාළුවෙක් අහුවෙලා?

0
599

මිගමුවේ පොඩි බෝට්ටු ධිවරයන්ට අමුතු හැඩයක මාළුවෙක්ව අද අහුවෙලා තිබුනා.

මේ මාළුවාට වලිගයක් නෑ විතරක් නෙමේ පිහිනිමට ආධාර වන වරලත් ඉතා කුඩා එකක්.

ධිවරයෝ මේ මාළුවට කිව්වේ මිස්සුවා කියල.

මේ මාළුව කිලෝ 60කට වැඩිය බරයි කියල ධිවරයෝ කියනව

ඡායා – ප්‍රියන්ත/ විශේෂ තුතිය සුසිල්ට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here