මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කොට අදට වසර 25කි.

0
480

මාධ්‍යවේදි මයිල්වාගනම් නිමලරාජන්⁣ යාපනයේ අධිආරක්ෂක කලාපයකදි ඝාතනය කොට අදට (19) වසර 25කි.

එදා මෙදා තුර මේ රට පාලනය කළ කිසිදු පාලකයෙකුට නිමලරාජන්ගේ ඝාතකයන් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවිමට අදටත් නොහැකිව ඇත

උතුරත් දකුණත් අතර මිත්‍රත්වයේ පාලම ගොඩනැගිමට මුලිකව කටයුතු කළ මාධ්‍යවේදියෙකු වන නිමල රාජන්ගේ 25 වන සැමරුම යාපනය මාධ්‍ය සමාජයේ මුලිකත්වයෙන් අද යාපනයේදි පැවැත්විනි.

මේ සඳහා මාධ්‍ය සමාජයේ මාධ්‍යවේදීන් සමඟින් දකුණේ මාධ්‍යවේදීන් කිපදෙනෙකුද එක්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here