ධීවර ගැටළු පිළිබඳව කොළඹදි විරෝධතා !

0
574

ධීවරයන්ට බලපාන ගැටළු ගණනාවක් මුලික කොට ගෙන ධීවර අමාත්‍යංශය ඉදිරිපිට අද විරෝධතාවක් සංවිධානය කර තිබුනි.

ඉන්ධන මිළ , මාදැල් කර්මාන්නතයට බලපාන ගැටළු ඇතුළු කරුණු රැසක් මෙම විරෝධතාවයට මුලිකව වි ඇත.

මේ අතර ට්‍රැක්ටර් යොදා මාදැල් ඇදිම නිසා වෙරළ පරිසරයට සිදුවෙමින් ඇති දැඩි හානි පිලිබදව දැන් කාලයක් තිස්සේ විවිධ කණ්ඩායම් විසින් මතුකර තිබුණි.දිගු කාලිනව වෙරළ පරිසර පද්ධතිය සුරකිම පැත්තෙන් ගත් කළ රජය විසින් ගෙන ඇතැයි කියන මේ නියෝගය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි වයඹ වෙරළ තීරයේ මෙන්ම බටහිර වෙරළ තීරයේ ධිවර හා සමාජ ක්‍රියාකාරිකාරින් අවධාරණය කර සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here