මිගමුවේ කතෝලික පල්ලියත් ,කිතුණු ප්‍රජාවත් පාස්කු ප්‍රහාරය ගැන නිහඬ ඇයි?

0
813

 

බලයට එන්න රාජපක්ෂල පාස්කු ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි යන සැකය මේ රටේ අතිබහුතරයක් තුල පවතින තිත්ත ඇත්තයි.IMG 20251121 WA00511

කතෝලික පල්ලියේ ඇතැම් ඉහල ආගමික නායකයන් පවා මේ ගැන මුලින්ම විශ්වාස කළ බවක් නොපෙනුනි.

ජාතික ජනබලවේගයද කිතුණු ඡන්ද සිය මැතිවරණ සටන තුල තීරණාත්මක ජනකොටසක් ,ඡන්ද බැංකුවක් වු නිසාය පාස්කු ප්‍රහාරය පිළිබද පොරොන්දු රැසක් සමාජ ගතකළා මතකය.IMG 20251121 WA0046

මිගමුව බාල්දි හංදියේ සෑම මසකම පැවැත්වෙන විරෝධතාවයටද ජාතික ජනබවේගයේ නියෝජිතයන් මැතිවරණවට පෙර පැමිණ සිටියා මතකය.IMG 20251121 WA0028

දැන් මේ සියල්ලටම මෙන්ම මිගමුවේ කතෝලික පල්ලියටත් එහි නායකයන් ටත් කිතුනු ප්‍රජාවටත් මෙය ක්‍රමයෙන් අමතක වෙමින් ඇතැයි පෙනේ.

එහෙත් ඉතාමත් සුළු පිරිසක් මාසිකව බාල්දි හංදියට සෑම මසකට 21 වනදාට එක්වෙති .නිහඬවිරෝධතාවයක් පවත්වති.

විඩියෝ.link

/https://www.facebook.com/share/v/1G4R39QHK4/

#මිගමුව #කතෝලික #පාස්කු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here