හුරුල්ලෝ බැදල කන්න ආසම අයට නම් අද හොද දවසක්!

0
521

 

හුරුල්ලෝ බැදල කන්න කව්ද අකමැති.බැදුම් කන්න හොද නැ කොලෙස්ටරෝල් කියල දොස්තර කිව්වත් හුරුල්ලෝ බැදල තියෙනව දක්කොත් කොාහාමද පාලනය කරගෙන ඉන්නේ.
හුරුල්ලා බැදල ඒ තරම්ම රහයි.

හුරුල්ලට කැමති අයට අද නම් හොද දවසක් ව⁣ගේ.

IMG 20251124 073642 2
හුරුල්ලා-ඡායා ආදිත්‍ය

දූව පිටිපන ලෙල්ලමට අද වැඩ්පුරම ඇවිත් තියෙන්නේ හුරුල්ලෝ.ඒ විතරක් නෙමෙයි ගමේ බෝට්ටු වලටත් අද හුරුල්ලෝ අහුවෙලාලු.

මේ වන කොට හුරුල්ලෝ කිලෝ එකක් රු 550කට වගේ අලෙවි වෙනව.

ලින්නෝත් තරමක් තියෙනවඅනික් වර්ග නම් අඩුයි වගේ.
හොදම ප්‍රමිතියේ ලින්නෝ කිලොවක් රු 700කට වගේ තමයි මිල ⁣තිරණය වෙලා තියෙන්ාන්.බලපැටව් රු 650යි

අද ඉතින් හුරල්ලාගේ දවස.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here