කොච්චිකඩේ අවට සිරවි සිටින ජනයා මුදා ගැනිමේ මෙහෙයුම ඇර⁣ඹේ!

0
354

මා ඔය පිටාර ගැලීම හේතුවෙන්  කොච්චිකඩේ අවට විශාල පිරිසක් තවමත් සිය නිවෙස් තුල කො⁣ටුවි සිටිති.

ඒ අය බේරාගැනිම සඳහා ඉන්දියානු මුදාගැනිමේ කණ්ඩායමක් මේ වන විට කොච්ච්කඩේ නගරයට පැමින ඇත.IMG 20251130 WA0042 IMG 20251130 WA0036 IMG 20251130 WA00301 IMG 20251130 WA0031 IMG 20251130 WA0035 IMG 20251130 WA0030 IMG 20251130 WA0022 IMG 20251130 WA0028 IMG 20251130 WA0026 IMG 20251130 WA0025

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here