Stories ගංවතුරෙන් විපතට පත් ජනයාට සහන සැලසිමට මිගමුව ව්‍යාපාරික සංගමයත් එක්වෙයි By fgamage - 2025 December 1 0 209 FacebookWhatsApp පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විපතටපත් ජනයාට සහන සැලසිම සඳහා මිගමුව ව්‍යාපාරික සංගමයද මිගමුව මහනගරසභාව සමග එක්ව සිටි. ව්‍යාපාරික සංගමය විසින් අද දින කැම පාර්සල් 500 සහ වතුර බෝතල් 800 ක් පමණ පරිත්‍යාග කිරිමට පියවර ගෙන තිබුණි.