දයාන්ගෙ කන්ටේනරය සම්බන්ධයෙන් විමර්ශන කමිටුව වාර්තාවට මොකද වුනේ?

0
446

මිගමුව මහනගර සභාව ඇතුලට කිසිදු නිල අවසරයකින් තොරව රැගෙන ආ අඩි 20ක කන්ටේනරයක් ගැන ලොකු කතා බහක් පසුගිය කාලය තුල මතුව තිබුණි.

මෙය දැන්‍  බොහෝ දෙනෙකුට අමතකව තිබුනද සැබැවින්ම බරපතල ගැටලුවකි

මෙම කන්ටේනරය ගෙනවිත් තිබුනේ හිටපු නගරාධිපති දයාන් ලංසා විසින් බවත් එහි ඇත්තේ මොනවාදැයි කිසිවෙකු නොදන්නා බවද ප්‍රකාශ විය

මේ කන්ටේනරය දායන් ලංසා වෙත භාර දිමට යෝජනා වි තිබුනද මහ නගර සභාවේ අභ්‍යන්තර විගණන ඒකකයද ඊට සිය විරුද්ධත්වය ඒ දිනවල පළකරමින් කියා තිබුනේ ඒ ගැන ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරිම සඳහා කමිටුවක් පත්කළ යුතු බවය.

කිසිදු අවසරයකින් තොරව අඩි 20ක් දිගැති කන්ටේනරයක් මහනගර සභාව තුලට ගෙනඒම සැබැවින්ම පුලුල් විමර්ශණයක් සිදුකර වාර්තාවක් මේ වන විටවත් ඉදිරිපත් කර නැතිද ?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here