පැවැති අයහපත් කාලගුණය හින්ද මිගමුවේ බිච් එකත් කුණු ගොඩක් වෙලා තිබුනේ.
ගංවතුරෙන් පස්සේ හුඟක් අය තම තමන්ගේ ගෙවල් සුද්ද කරගන්න තමයි මේ දවස්වල කාලය ගතකරන්නේ.
හැබැයි වැල්ල ගැන එහෙම බලන්න අය නෑ.

මිගමුව සංචාරක සංගමය ඒකට ඊයේම මුලපිරුවා.සුද්දේ පටන් ගත්තා.
හිතාගන්න පුලුවන්ද තිබුන දේවල්.
උදෙන්ම පටන් ගත්තු වැඩේ අවලස්සන වෙච්ච මීගමු වැල්ල තිතටම පිරිසිදු වෙනකම්ම කරගෙන ගියා
මේක නම් ඉතාමත් වැදගත් වැඩක්.ඒකට මුල පුරපු මිගමුව සංචාරක සංගමයේ සභාපති වර්ණකුමාර මහතා ඇතුළු පිරිසටත් ,දායකත්වය දුන්න හැමෝටමත් රොම්බ තෑන්ක්ස්












