විපතට පත් සේවකයන්ට අත හිත දුන් මිගමු සමුපේ.

0
235

 

මිගමු සමුපාකාරය මේ ව්‍යසනකාරි තත්වය තුල විපතට පත්ව සිටින සිය සේවකයන් හතර දෙනෙකුට රු ලක්ෂය බැගින් ලබා දි ඇතැයි වාර්තාවේ.

සැබැවින්ම එය ඉතා ඉහලින්ම අගේ කළ යුතුව ඇත.

මිගමුව මහනගර සභාව විපතට පත් ⁣සිය සේවකයන් සම්බන්ධයෙන් මේ ආකාරයේ විශේෂ මැදිහත්විමක් සිදුකර ඇතිද යන්න ගැන තවමත් දැනගන්නට නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here