ලේ දන්දිමේ පිංකමට ඔබත් අද(06) එන්න!

0
127

කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරන

ලේ දන් දීමේ පිංකම මෙවරත් දෙසැම්බර් 6 වැනි දින, එනම් සෙනසුරාදා දින පෙරවරු 9.00 සිට පස්වරු 3 දක්වා බෝලවලාන , ජනජයගම ශ්‍රී ජයසුදර්ශනාරාමයේදී පැවැත්වීමට කටයුතු සියලු සූදානම් කර ඇති බව ඔබට දන්වා සිටිමු. එදිනට සහභාගී වී, ලේ බිඳකින් මිනිස් ජීවිතයක් බේරාගැනීමට දායක වන ලෙස ගෞරවාදරය පෙරදැරි කොට ඔබට ආරාධනා කරමු!

#Calton #BloodDonation #Donation

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here