මං අදටත් කියනවා දළුපොත 72/A නැගෙනහිර කොට්ඨාසයේ මාලිමාවේ මන්ත්‍රීතුමිය විපතට පත් කිසිම කෙනෙක්ගෙ ගෙවල් වලට ගිහින් නැ අනික එතුමිය කොට්ඨාසයේ හතර මායිම දන්නෙ නැලු
එහෙම කෙනෙක් තමයි මන්ත්‍රී වෙලා ඉන්නෙ සහානාධාර කිසිම දෙයක් මේ වෙනකම් ඒ මිනිස්සුන්ට දිලා නැ තමන්ගේ මොතෝදිස්ත සභාවේ හිතවතුන්ටයි ඔහුය පක්ෂව ඉන්න කිප දෙනෙක්ටයි බත් පැකට් ටිකක් දිලා තිබ්බා හැබැයි වතුරෙන් පිඩා උන කිසිම කෙනෙක්ට ඔහු බත් පැකට් එකක්වත් දිලා නැ එකයි ඇත්ත මං මේ කියන්නෙ 100% හොයලා බලලා
දාරක












