මීගමුවේ ආපනශාලා වර්ගීකරණ වැඩසටහනට මොකද වුනේ ?

0
287
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

අපට අලුත් නමක් දාල මිපුරකාරයා කියල.එහෙම ලියල තියෙන්නේ මිගමුව සෞඛ්‍ය කාරක සභාවේ සභාපති මොහන් අබේසේකර මහත්තයා.

මිගමුවේ ආපන ශාලා වර්ගීකරණය කියන්නේ අපි වගේ නගරයකට ඉතාමත් වැදගත් එකක්.

මිගමු කියන්නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම ඉදිරියට යාමට වැඩිම විභයක් තියෙන ව්‍යාපාරික නගරයක්.

එහෙම නගරයක
ආපනශාලා වර්ගීකරණය කියන්නේ තිරාණාත්මක  එකක්

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැන් දශක ගණනාවක සිට මේ සඳහා උත්සාහ ගත්තද එය යථාර්ථයක් බවට පත්කර ගැනිමට බැරිවෙලා.

නව සෞඛ්‍ය කාරක සභාව පත්ව මාස 6ක්ද ඉකුත් වෙලා.

එකේ සභාපති මොහාන් අබේසේකර මහත්තයා මිපුර වෙබ් අඩවියට අලුත් නමකුත් දාලනෙ

හැබැයි මේ ආපනශාලාවර්ගීකරණය කරන H800ගැන එයා දන්නවද දන්නෙ නම්.සංදර්ශනවලට හිතගියාම මේ වැදගත් වැඩ සෞඛ්‍ය කාරක සභාවටත් අමතකවෙලා යන්න පුලුවන්.

කලින් සෞඛ්‍ය කාරක සභාවේ හිටියේ දයාන් ලංසා .එයා මේක කලෙත් නැ.

ඉතින් මේ පනිවිඩය මිපුරකාරයාගෙන්.

ආපනශලා වාර්ගකිරණය කඩිනම් කරමු නේද PHI මහ්තුරුනේ.මේ කාලේ තමයි හොදම.මොකද ආපනශාලාවල ප්‍රමිතිය පිලිබද ජනතාවට දැන් වැඩි විශ්විසයක් අවශ්‍ය වෙලා තියෙනව.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here