දෙසැම්බර් 21 වැනිදාට පාස්කු ඉරුදින ප්‍රහාරයට මාස 80ක්

0
374

දෙසැම්බර් 21 වැනිදාට පාස්කු ඉරුදින ප්‍රහාරයට මාස 80ක් ව්‍යසනය සැලසුම් කළ සියලු දෙනා නීතිය ඉදිරියට ගේනතෙක් අපි අවදියෙන් ගරු රොහාන්ද සිල්වා පියතුමා මාධ්‍ය හමුවේ යළිත් අවධාරණය කර තිබේ.

පාස්කු වින්දියන්ට යුක්තිය ඉටුකරන බවට පොරොන්දු දෙමින් පැමිණි මාලිමා  රජය පවා මැතිවරණවලට පෙර පොරොන්දු දි තිබුනි.

සෑම මසකම 21 වෙනිදා දිට මිගමුවේ බාල්දි හංදියට එක්වන ඉතාමත් සීමිත සිවිල් ක්‍රියාකාරින් පිරිසක් අත්නොහැකි යුක්තිය පතා වු සටනට  දිගටම කරගෙන යති.

කතෝලික නිල සභාවට යුක්තිය වෙනුවෙන් පාරට පැමිණිම මතක් වන්නේ පාස්කු දිනයේදි පමණි.

දැන් එවැන්නක්ද නැති තරම්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here