හෙට අළුත් අවුරුදු .ලෙල්ලමේ මාළු තියෙයිද? නැත්නම් පාටි තියෙයිද ?
මේ දවස් වල වැඩිපුරම දූව ලෙල්ලමට ඇවිත් තිබුනේ ලින්නා සහ බලයා
අද බලයා කිලෝවක් රු 650ත් 750 අතර අගයකලු පැවැතුනේ.
මාළු ව්‍යාපාරිකයෝ හෙට කොහොමත් වැඩ අල්ලනව.ඒ වෙනුවෙන් යම් මාලු ප්‍රමාණයක් අලෙවි කරන්න සැලසුම් කරල ඇත
අවුරුදු දාට කිරිබත් මාලු හොදි තවත් කෑම ජාති ලෙල්ලෙම් තියෙනව සිංදුත් තියෙනව කට්ට්ය නටනව.
ගිය අවුද්දෙත් සරුවටම තිබුන මේ වැඩේ.












