Stories පරවෙක්ගෙන්ම අලුත් අවුරුද්දේ වැඩ අල්ලපු වැඩ්ඩෙක්? By fgamage - 2026 January 3 0 245 FacebookWhatsApp මෝර වලේ අරුණ කියන්නේ බිලි මාළු වලට රුසියෙක්.මනුස්සය හරියට ඒකටම උපන්නා වගේ.ඒ තරම් දක්ෂයෙක්. වැඩේ කියන්නෙ මෙයා අලුත් අවුරුද්දට වැඩ අල්ලල තියෙන්නෙත් කිලෝ 17ක පරවෙක් අල්ලල. ඉතින් වැඩ්ඩෙක් නෙමෙයිද අරුණ එයාගේ ෆේස්බුක් පිටුවට ඉහත සටහන දාල තිබුන .