Mr.කොත්තුලට චෝදනා රැසක්! නඩුව අද (08)

0
592

 

කුස්සියේ අපජලය ,බිත්තිය කඩා දමා ඒ අවට නිවැසියන් පාවිච්චි කරන පාරට යැවිම සම්බන්ධයෙන් Mr.කොත්තු හෝටලය වෙත චෝදනා එල්ලවි තිබුනි.

මේ පිළිබඳව විඩියෝ සාක්ෂි සහිත පුවතක්ද අප වෙබ් අඩවියේ පළ කළෙමු.

මේ අතර කොත්තු ආයතනය පිහිටි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් Mr.කොත්තු හෝටලයට  එරෙහිව නඩු පවරා තිබුන අතර එම නඩුව අද (8) දිනයේ මිගමු මහාධිකරණයේ අංක 2 හි පැවැත්විමට නියමිතය

එමෙන්ම mr.කොත්තු වෙත තවත් බරපතල චෝදනාවක් පසුගියදා එල්ලවිය.

එනම් වැසිකිලි පද්ධතිය අපද්‍රව්‍ය ඉවත් කිරිමේදි එහි බටයක්  පුපුරා යාම නිසා මුලු පාලාත පුරාම අපජලය ගලායාම නිසා ඇති වු තත්වයයයි.

ප්‍රදේශවාසින් මේ
සම්බන්ධයෙන්ද බරපතළ චෝදනාවක්ද පාලනාධිකාරිය වෙත  එල්ල කරන්නට යෙදුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here