වැල්ලවීදියේ මංගල්‍යයට ලයිට් දාන්න කියල පොලේ සල්ලි එකතු කරපු පිරිසක් ගැන පල්ලිය දැනුවත්ද?

0
415

වැල්ලවිදිය පල්ලියේ මංගල්‍යයට යැයි කියමින් අද කාමච්චොඩේ පොළේ වෙළදුන්ගෙන් පිරිසක් මුදල් එකතු කර තිබිම ගැන පල්ලිය දැනුවත්ද?

පොළ ටෙන්ඩර්කරුවද දැනුවත් කරඇතැයි ඒ පිරිස පවසා තිබේ.

මෙයට

වැල්ලවීදිය පල්ලියේ මිසම්වාසියෙක්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here