සුපිරි වැඩක් !මහනගර සභාවේ වාහන වලටත් ක්ලිනික් එකක් !

0
408

 

නාගරික මන්ත්‍රී රොහාන්ගේ යෝජනාවෙන් කර්මාන්ත කාරක සභාවේ සංගීත්ගේ.මැදිහත්විමෙන් .මැදිහත්විමෙන් නගරාදිපතිගේ හා නාගරික කොමසාරිස්තුමියගේ සහභාගිත්වයෙන් 2026/01/11 ඉරුදින නගරසභාවට අයත් සියලුම වාහන තත්ව පරිස්සාවක් සිදු කර තිබුණි.

මීගමුව  නගර සභ ඉතිහාසයේ පලවෙනිවරට මෙවනි වාහන ක්ලිනික එකක් සංවිධානය කරතිබිම අති විශේෂ විය.

මේ සදහා මිගමුවේ ගරාජ 9 කින් කාර්මිකයන් පැමිණ තිබුන අතර මේ කටයුත්ත නොමිලේ සිදුකර දිමට එක්ව තිබිමද ඉතා වැදගත් වන අතර විවිධ වර්ගවලට අයත් වාහන 70කට වැඩි ප්‍රමාණයක් පරික්ෂාවට ලක්විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here