මාළු මිළ පහලට!ඉස්සන් මිළ ඉහලට!

0
318

 

ඊයේ දිනයට වඩා අද මාළු තොග පැමිණ ඇති අතර විවිධ වර්ගවල මසුන් ඒ අතර වෙති.
මිළද පහල ගොසිනි .

හුරුල්ලෝ රු 600යි
ලින්නා රු 650 සි⁣ට ඉහල⁣ට
බලයා රු 1200 සිට ඉහලට
සාලයා රු 250 සිට ඉහලට
කෙලවල්ලා පැටව් රු 1200 යි
රයිස් ඉස්සෝ (පොඩි )1200යි
ඉස්සෝ ලොකු රු 2400යි
මුහුදු ඉස්සා (මධ්‍යම) රු 1800යි
මීවැටි ( පොඩි) රු 1200යි
පුච්චකණ්නි රු 700යි
අලගුඩුවෝ රු 900 සිට ඉහල⁣ට
පරව් රු 1200 සිට ඉහලට
දැල්ලා ( ලොකු)රු 1900යි
බොල්ලු රු 700යි
සුඩයා රු 300යි
මුහුදු කකුළුවා රු 700යි
ලොකු ලේනපරව් රු 900 සිට ඉහලට

ඡායාරූප -අසංක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here