නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා කටුනායකදි උද්ඝෝෂණයක්

0
350

‎නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත වහාම ක්‍රියාත්මක කරන ලෙසත් හයවන ශ්‍රේණියේ දරුවන්ගේ පෙළ පොත් වහාම එම දරුවන්ට ලබා දීම නව අධ්‍යාපන ක්‍රමය අනුව ඉගෙනීම් කරන ලෙසට බල කරමින් අද කටුනායක පිහිටි මිගමුව අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදි උද්ඝෝෂණයක් පැවැත්විණි.

මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.

IMG 20260119 WA0021 IMG 20260119 WA0020 IMG 20260119 WA0019 IMG 20260119 WA0017 IMG 20260119 WA0016 IMG 20260119 WA0015 IMG 20260119 WA0014 IMG 20260119 WA0013 IMG 20260119 WA0012 IMG 20260119 WA0011 IMG 20260119 WA0010 IMG 20260119 WA0009 IMG 20260119 WA0008

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here