දුම්රිය රක්ෂිතය කොන්ක්‍රීට් කරල night club එකට පාරකුත් දාලා දුන්න නගරාධිපති ?

0
340
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

 

මිගමුවේ දුම්රිය රක්ෂිතය බදුගෙන එහි කඩ හදා ලංසා පවුලට මෙන්ම ඔවුන්ගේ හිතවතුන්ටද අදායම් මාර්ග සකසාගෙන තිබුණි.

ඉන් නොනැවති හිටපු නගරාධිපති දයාන් ලංසා දුම්රිය රක්ෂිතය කොන්ක්‍රීට් දමා සකස් කර නීතිවිරෝධී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන රාත්‍රි සමාජ ශාලාවකට පාරක් තනා දි තිබුන අතර ඒ සඳහා වැය කර තිබුනේද මහ නගර සභාවේ මුදල්ය.

පළාත් පාලන නීතිය පවුලක නීතිය බවට පත්ව තිබුනු සමයේ මේ අනීතික ක්‍රියාවන් ගැන යළි යළිත් මතක් කර සිටිනුයේ  වත්මන් මාලිමා පාලනය මේවා සම්බන්ධයෙන් නිසි විමර්ශණයන් සිදුකරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.⁣

ඔවුන් එසේ කරන්ට අසමත් වන්නේ නම් ලංසා පවුලේ ඒ කලු ඉතිහාසය නිරුපද්‍රිතවම එසේම පවතිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here