වැල්ලවිදියේ පල්ලියේ මංගල්‍යයට පාට විදුලි බුබුළු වලින් සැරසිම සඳහා පොළ භුමියේ ඉන්ටලොග් ගල් විද බට දමා කර තිබුන විනාශය සැලවිමෙන් පසුගිය 24 වනදා රාත්‍රියේ නගරාධිපති රොබට් හීන්කෙන්ද සහ කර්මාන්ත කාරක සභාවේ සභාපති සංගිත්ද සමගින් එම ස්ථානය නිරික්ෂණය කිරිම සඳහා ගොස් තිබුණ බව වාර්තා විය.
නගර සභා දේපල වලට සිදුකර ඇති හානිය මෙන්ම ඉරුදින පොළ පැවැත්විමේදි සැලකිය යුතු වෙළදුන් පිරිසකට වෙළදාම් කිරිමට මේ ලයිට් සැරසිලි සිදුකර ඇති ආකාරය නොහැකි වි තිබිම ගැනද මෙහිදි අවධානයට යොමුව තිබුණි.
මේ කරුණු ගැන අදාල
නිසි පියවරයන් ගැනිම සම්බන්ධයෙන්
නගරාධිපතිවරයා ක්‍රියාත්මකව ඇතැයි සැලය.
පවුලක පාලනය හමාර කොට පළාත් පාලන නීතිය ස්ථාපිත කර ඇති පසුබිමක කිසිවෙකුටත් නිතියට උඩින් සිටිමට ඉඩක් නැත.












