කොල කැඳ තුළින් මීගමුවට නව වැඩපිළිවෙලක් ….

0
658

 

අද (06) මීගමුව පාරිභෝගික ජනයා ට රසවත් සහ ගුනවත් කැඳ පානයක් ලබා ගැනීමේ මධ්‍යස්ථානයක් මීගමුව ගල්කන්ද හන්දිය අසලදී විවෘත කෙරින. “හර්බල් ප්ලස් ” යනුවෙන් නම්කළ මෙම ව්‍යාපාරයේ නිර්මාතෘ වන්නේ නිරෝෂන් අධිකාරි මහතාය.

එසේම මෙම ව්‍යාපාරය මිනිස් ජීවිත සුවපත් කරන කදිම වැඩපිළිවෙලකි.
ඔහුගේ උත්සාහය සහ කැපවීම මත අද ඇරඹෙන මෙම ව්‍යාපාරය සාර්ථක වේවායැයි අප ඉතිසිතින් පතමු

සැම්සන් ඥානසිරි


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here