නිවාස නැති මිගමුවේ 6දෙනෙකුට නව නිවාස

0
231

ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම් ලාභී පවුල් සදහා නිවසක් ලබා දීමේ ජාතික අරමුණ මුල් කර ගනිමින් නිවාස සංවර්ධන අධිකාරිය මගින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉදිකර අවසන් කළ නිවාස 6 ක් ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදුවිය

FB IMG 1770796805259 FB IMG 1770796802104 FB IMG 1770796797777 FB IMG 1770796779195 FB IMG 1770796774354 1 FB IMG 1770796770383 FB IMG 1770796766245 FB IMG 1770796754734 FB IMG 1770796751735

මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යය සුගත් තිලකරත්න ගේ ප්‍රධානත්වයෙන්,මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්දගේ ,අදාළ කොට්ටාස වල නාගරික මන්ත්‍රීවරුන්,ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here